සංවර්ධන අවශ්‍යතා - 2018
1290 - බැද්දේගම
- බැද්දේගම වැටියවැව පහල මාර්ගය සංවර්ධනය කිරීම (අනුමත මුදල - රු.500,000.00)
- වැටියවැවේ වැව්වානේ සිට කුඹුරුයාය දක්වා ස්ථිර ඇළ මාර්ගයක් ඉදිකිරීම (අනුමත මුදල - රු.500,000.00)
1291 - පන්නව
- පන්නව මහවැවේ සිට පන්නව කුඹුරුයාය දක්වා ඇළ මාර්ගය කොන්ක්‍රීට් කිරීම (අනුමත මුදල - රු.500,000.00)
- ජුම්මා පල්ලිය භුමියේ කැටගල් අතුරා සකස් කිරීම (අනුමත මුදල - රු.300,000.00)
1293 - පුබ්බිලිය
- පුබ්බිලිය ගාමිණි මහතාගේ නිවස අසල සිට පුබ්බිලිය දක්වා මාර්ගය සංවර්ධනය කිරීම (අනුමත මුදල - රු.1,000,000.00)
- පුබ්බිලිය මහවැවේ වැව්වාන හා අමුන ප්‍රතිසංස්කරණය කිරීම (අනුමත මුදල - රු.500,000.00)
1295 - ගලටබැඳිවැව
- ඉහල පන්නව පල්ලිය අසල පිහිටි රත්මල වැව ප්රතිසංස්කරනය කිරීම (අනුමත මුදල - රු.500,000.00)
1296 - මිදෙල්ලව
- මිදෙල්ලව පන්සල අසල වෙලමැද මාර්ගය සංවර්ධනය කිරීම (අනුමත මුදල - රු.1,000,000.00)
- මිදෙල්ලව ගල්වැව ප්‍රතිසංස්කරණය කිරීම (අනුමත මුදල - රු.500,000.00)
1299 - හල්මිල්ලකොටුව
- හතුපිටිය වැව ගැඹුරු කිරීම මගින් බතල වැව සිට හතුපිටිය වැව දක්වා ජල මාර්ගය ඉදිකිරීම (අනුමත මුදල - රු.500,000.00)
- ගලේ බෝධිය විහාරස්ථානයේ බුද්ධ මන්දිරය ඉදිකිරීම - රු.300,000.00)
1303 - විතිකුලිය
- විතිකුලිය අංක 03 දරණ බිම් කට්ටියෙහි පිහිටි කුඩා වැව ප්‍රතිසංස්කරණය කිරීම (අනුමත මුදල - රු.500,000.00)
1306 - කඳත්තාව
- යකඩපත මංසන්ධියේ පිහිට මරක්කල වැව ප්‍රතිසංස්කරණය කිරීම(අනුමත මුදල- රු.500,000.00)
- කඳත්තාව පිහිටි ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ බුද්ද මන්දිරය ඉදිකිරීම (අනුමත මුදල - රු.300,000.00)
1307 - අමුණකොලේ
- අමුණකොලේ පිහිටි මහවැව සිට නෙළුම් වැව දක්වා ජලය ගෙනයාමට ජලනල පද්ධතියක් ස්ථාපිත කිරීම(අනුමත මුදල - රු.1,000,000.00)
1308 - අරළුගස්වැව
- අරළුගස්වැව අමුණකොලේ මාර්ගයේ සිට අරළුගස්වැව සුසාන භූමිය දක්වා මාර්ගය සංවර්ධනය කිරීම (අනුමත මුදල - රු.1,000,000.00)
- කොස්ගහවැව කුඹුරු යාය දක්වා ජලය ගෙන යන ජල මාර්ගය ප්රතිසංස්කරනය කිරීම(අනුමත මුදල - රු.400,000.00)
1309 - හෙංගමුව
- වෙලමැද මාර්ගය කොන්ක්‍රීට් කිරීම (අනුමත මුදල - රු.500,000.00)
- ශ්‍රී විජයසුන්දරාරාම විහාරස්ථානයේ පිවිසුමෙහි වාහල්කඩ ඉදිකිරීම (අනුමත මුදල - රු.300,000.00)
1311 - හොළඹලෑව
- ගැටදිවුල්වැව පහල කොබෙයිගනේ පන්සල මාර්ගය කොන්ක්‍රීට් කිරීම (මීටර් 750) (අනුමත මුදල - රු.1,000,000.00)
1317 - බකුණාවල
- වාද්දේගම වැවි අමුන ප්රතිසංස්කරනය කිරීම මගින් වැව් බැම්ම සංවර්ධනය කිරීම(අනුමත මුදල - රු.700,000.00)
1319 - මාඋල්ල
- කුරීවැව සිට කුඹුරුයාය දක්වා ජල සැපයුම දීර්ඝ කිරීමට ජලනල සවි කිරීම(අනුමත මුදල - රු.1,000,000.00)
1321- හාතලව
- හාතලව පිහිට මහවැවෙහි අමුණ ඉදිකිරීම (අනුමත මුදල - රු.1,000,000.00)
- ශ්‍රී සුමංගලාරාමය සඳහා විදුලි වැටක් ඉදිකිරීම (අනුමත මුදල - රු.300,000.00)


















