 |
ප්‍රාදේශී්‍ය ලේකම්
|
|
නම |
ඩබ්ලිව්.තිළිණි නිසංසලා සිල්වා මිය |
| සුදුසුකම් |
- ශාස්ත්‍රපති (සමාජ විද්‍යාව) - කැලණිය විශ්වවිද්‍යාලය
- විද්‍යාවේදී (භෞතික විද්‍යාව), සාමාන්‍ය - කැලණිය විශ්වවිද්‍යාලය
- රාජ්‍ය පරිපාලනය පිළිබඳ සහතිකය - ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය, කොළඹ 07
|
| රැකියා ඉතිහාසය |
- 01.09.2000 - 23.02.2007 - රාජ්‍ය කළමනාකරණ සහකාර (III) - කාර්මික අධ්‍යාපන හා පුහුණු දෙපාර්තමේන්තුව
- 24.02.2007 - 07.10.2010 - පරිපාලන නිලධාරී - මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය
- 08.10.2010 -06.02.2011 - ශිෂ්‍යභට ඛණ්ඩය - ශ්‍රී ලංකා පරිපාලන සේවය, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය, කොළඹ 07
- 07.02.2011 - 07.10.2012 - සහකාර කොමසාරිස් - ප්‍රාදේශීය කාර්යාලය - දිවුලපිටිය සහ මිනුවන්ගොඩ, ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව
- 08.10.2012 - 16.05. 2015 - සහකාර ප්‍රාදේශී්‍ය ලේකම්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, රුවන්වැල්ල
- 17.05.2015 -08.01.2020 - සහකාර ප්‍රාදේශී්‍ය ලේකම්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කුලියාපිටිය-බටහිර
- 09.01.2020 - මේ දක්වා - ප්‍රාදේශී්‍ය ලේකම්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කොබෙයිගනේ
|
|
|
 |
සහකාර ප්‍රාදේශී්‍ය ලේකම්
|
|
නම |
පී.කේ.එම්.පී කුමාර මයා |
| අධ්‍යාපන සුදුසුකම් |
- විද්‍යාවේදී ව්‍යවහාරික විද්‍යාව - ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය
|
| රැකියා ඉතිහාසය |
- 2019.03.15 - 2021.11.21 - ස්වදේශ කටයුතු අමාත්‍යාංශය
- 2022.11.22- මේ දක්වා - සහකාර ප්‍රාදේශීය ලේකම් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - කොබෙයිගනේ
|
|
 |
ගණකාධිකාරී
|
|
නම |
ආර්.ඒ.එස්.බී.කුමාරි මිය
|
| සුදුසුකම් |
- විද්‍යාවේදී කළමණාකරණ (රාජ්‍ය) විශේෂ උපාධිය
- රාජ්‍ය ගිණුම්කරණ හා මූල්‍ය ඩිප්ලෝමාව - ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය, කොළඹ 07
- අතරමැදි මට්ටම - වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනය, කොළඹ 07
|
| රැකියා ඉතිහාසය |
- කාර්මික අධ්‍යාපන හා පුහුණු දෙපාර්තමේන්තුව
2005 - 2007 - පුහුණු සහකාර (අයවැය)) - කාර්මික විද්‍යාලය, දඔුල්ල 2007 - 2011- පුහුණු සහකාර (අයවැය) - කාර්මික විද්‍යාලය, ආණමඩුව 2011 - 2015- පුහුණු සහකාර (අයවැය) - කාර්මික විද්‍යාලය, වාරියපොල
- 2015.11.23 - 2021.03.20 - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - කොටවෙහෙර
- 2021.03.21 - මේ දක්වා - ගණකාධිකාරී - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - කොබෙයිගනේ
|
| |
 |
සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)
|
| |
නම |
ජේ. එම්.එන් ජයසුන්දර |
| සුදුසුකම් |
- ශාස්ත්‍රවේදී උපාධිය - කොළඹ විශ්වවිද්‍යාලය
|
| රැකියා ඉතිහාසය |
- 2005.01.01 - 2022.04.03 - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - නිකවැරටිය
- 2022.04.04 මේ දක්වා - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - කොබෙයිගනේ
|