| ඇසළ බැති ගී සරණිය - 2026 | ||
![]() |
![]() |
|
![]() |
![]() |
|
![]() |
ඇසළ බැති ගී සරණිය - 2026 කොබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් වෙනුවෙන් සමෘද්ධි අංශය විසින් සංවිධානය කළ ඇසළ බැති ගී තරගය 2026.07.28 දින පවත්වන ලදී.ඊට සමගාමීව සමෘද්ධි ළමා සමාජවල දරුවන් සඳහා කූඩු තරගාවලියක් පවත්වනු ලැබිණි. කාර්යාලයේ සියලු නිලධාරීන්ගේ දායකත්වයෙන් කඩල දන්සලක් එදිනම පවත්වන ලදී. |
|
සමෘද්ධි දෙපාර්තමේන්තුව මගින් ලබා දුන් නිවාස ආධාර අරමුදල් යොදා ගනිමින් ඉදිකරන ලද නිවාස භාර දීම.
![]() |
|
![]() |
![]() |
![]() |
සමෘද්ධි දෙපාර්තමේන්තුව මගින් ලබා දුන් නිවාස ආධාර අරමුදල් යොදා ගනිමින් ඉදිකරන ලද නිවාස භාර දීම. වලස්වැව කලාපයේ විතිකුලිය වසමේ සහ කොබෙයිගනේ කලාපයේ මාවතගම වසමේ සමෘද්ධි දෙපාර්තමේන්තුව ලබා දුන් නිවාස ආධාර මුදලින් ඉදිකල නිවාස ඔවුන්වෙත භාරදීම ප්‍රාදේශීය ලේකම් තුමියගෙ ප්‍රධානත්වයෙන් සිදුවිය |



























