අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

පුවත් සහ සිදුවීම්

15
සැප්2023
ඇසළ බැති ගී සරණිය - 2026

ඇසළ බැති ගී සරණිය - 2026

ඇසළ බැති ගී සරණිය -  2026  ...

 කොබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල නැණසල මධ්‍යස්ථාන නොමැත.

කොබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල දුම්රිය නැවතුම් ස්ථාන නොමැත.

නම / ස්ථානය ලිපිනය දුරකථන අංකය
ප්‍රධාන තැපැල් කාර්යාලය කෙලින් වීදිය , කොබෙයිගනේ 037- 2293054
උප තැපැල් කාර්යාලය  හෙන්ගමුව, කොබෙයිගනේ  
උප තැපැල් කාර්යාලය විතිකුලිය, කොබෙයිගනේ  
උප තැපැල් කාර්යාලය හල්මිල්ලකොටුව, කොබෙයිගනේ  
උප තැපැල් කාර්යාලය පන්නව, කොබෙයිගනේ  
උප තැපැල් කාර්යාලය වැල්පොතුවැව, කොබෙයිගනේ  
උප තැපැල් කාර්යාලය බොරළුවැව, කොබෙයිගනේ  
උප තැපැල් කාර්යාලය අලහේනේගම, කොබෙයිගනේ  
උප තැපැල් කාර්යාලය බමුණුගම, කොබෙයිගනේ  
නම / ස්ථානය ලිපිනය දුරකථන අංකය
නික / බමුණුගම මහා  විද්‍යාලය  බමුණුගම, මිරිහානේගම 037-3615764
නික / වැල්පොතුවැව මුස්ලිම් මහා විද්‍යාලය බොරළුවැව, බොරළුවැව      -
නික / ශ්‍රී පරාක්‍රම ජාතික පාසල කොබෙයිගනේ, කොබෙයිගනේ 037-2293183
නික / අයි.එම්.ආර්.ඒ.ඊරියගොල්ල මධ්‍ය මහා විද්‍යාලය   බොරළුවැව, බොරළුවැව 037-2050511
නික / විතිකුලිය මධ්‍ය මහා විද්‍යාලය  විතිකුලිය, විතිකුලිය 037-5745538
නික / සිරිසුමන මහා විද්‍යාලය  සියඹලාගස්වැටිය, කොබෙයිගනේ 037-2293221
නික / ශ්‍රී ධීරානන්ද මහා විද්‍යාලය  අලහේනේගම, අලහේනේගම 037-2292108
නික / තෙලහැර මහා විද්‍යාලය  තෙලහැර, හෙංගමුව      -
නික / පන්නව මුස්ලිම් මහා විද්‍යාලය  පන්නව, කොබෙයිගනේ 037 - 2293330
නික / ඉහලගම ගැමුණු මහා විද්‍යාලය  ඉහලගම, අලහේනේගම      -
නික / සිරිවිමල මහා විද්‍යාලය  මිදෙල්ලව, බණ්ඩාරකොස්වත්ත 037-3610912
නික / හෙංගමුව මහා විද්‍යාලය  හෙංගමුව, හෙංගමුව      -
නික / හල්මිල්ලකොටුව කනිෂ්ඨ විද්‍යාලය  හල්මිල්ලකොටුව, තුත්තිරිපිටිගම      -
නික / පුබ්බිලිය කනිෂ්ඨ විද්‍යාලය  පුබ්බිලිය, කොබෙයිගනේ      -
නික / හාතලව කනිෂ්ඨ විද්‍යාලය  හාතලව, බොරළුවැව 037-5724494
නික / අස්සැද්දුම ප්‍රාථමික විද්‍යාලය   අස්සැද්දුම, බොරළුවැව      -
නික / පන්නව සිංහල ප්‍රාථමික විද්‍යාලය   පන්නව, කොබෙයිගනේ      -
නික / සිරිපැරකුම්  ප්‍රාථමික විද්‍යාලය කොස්ගහවැව, කොබෙයිගනේ      -
නික / ගැටදිවුල්වැව ප්‍රාථමික විද්‍යාලය ගැටදිවුල්වැව, කොබෙයිගනේ      -
නික / ලීකොළවැව ප්‍රාථමික විද්‍යාලය ලීකොළවැව, බොරළුවැව      -
නික / කිතගම රාජසිංහ ප්‍රාථමික විද්‍යාලය කිතගම, කොබෙයිගනේ       -
නික / පහළ බලදොර ප්‍රාථමික විද්‍යාලය බලදොර, කොබෙයිගනේ       -
නික / ඇඹලයාගම ප්‍රාථමික විද්‍යාලය ඇඹලයාගම, හෙංගමුව      -
නික / සමගිගම ප්‍රාථමික විද්‍යාලය මිරිහානේගම, මිරිහානේගම      -
නික / ලීකොළවැව ප්‍රාථමික විද්‍යාලය ලීකොළවැව, කොබෙයිගනේ      -
නික / මැල්ලගස්වැව ප්‍රාථමික විද්‍යාලය මැල්ලගස්වැව, බණ්ඩාරකොස්වත්ක      -
නික / ලෝලංවැව අස්සිරාජ්  මුස්ලිම් ප්‍රාථමික විද්‍යාලය ලෝලංවැව, කොබෙයිගනේ      -
Scroll To Top