IMG 20210529 WA0027

කොවිඩ් - 19 තෙවන රැල්ල මේ වන විට සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බැවින් සංචරණය සීමා කර ඇත. නමුත් අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා ලබාදීම අඛණ්ඩව සිදුකල යුතු බැවින් අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීම සඳහා බලපත්‍ර නිකුත් කිරීම සිදුකරනු ලබයි.

අදාළ බලපත්‍රය ලබාගැනීම සඳහා අවශ්‍ය ලේඛණද සමඟ පහත අයදුම්පත අප කාර්යාලය වෙත ඉදිරිපත් කරන්න.

News & Events

30
May2021
Essential Services and Goods Licenses

Essential Services and Goods Licenses

  කොවිඩ් - 19 තෙවන රැල්ල මේ...

31
Mar2020
Establishment of Divisional Operating committee of preventing COVID 19

Establishment of Divisional Operating committee of preventing COVID 19

  It was established, the divisional operating...

Scroll To Top